ප්ලාස්ටික් මල් පෝච්චි

Gampaha City, Gampaha, LK 200.00 LKR

7 months ago Buy ID #1540

Description

පොස්ටි එක සමිපුර්න කියවන්න ඉතාමත් අඩුම මිල ගණන් යටතේ තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් උසස් ප්ලාස්ටික් මල් පෝච්චි අප ආයතනයෙන් තොග සහ සිල්ලර වශයෙන් ලබාගත හැක. වෙළෙඳ පොළෙහි මිල , Rs. 240/= අපේ මිල , Rs. 200/= තොග මිල : Rs. 175/= (අඩුම 10) ඩිලිවරි පහසුකම් ඇත. UV මිශ්‍ර කර නිශ්පාදිත නිසා හිරු එළියට ඔරොත්තු දීම. දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමට හැකි වීම. රතු, කහ, කොල, නිල් , කලු , වර්ණ වලින් ලබා ගත හැක. මෙය ඉතාමත් අලංකාර නිසා ඔබගේ නිවසේ ඇතුලත අලංකාරව තැබීමට හැකි වීම. තව විවිධ මල් පෝච්චි අප ආයතනයට පැමිණ ලබා ගත හැක. Sizes : Small, Medium, Large, XL වලින් ලබා ගත හැක. ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබීට් කාඩ්පත් මගින් ගෙවීම් කල හැක
Enigma Ads
Enigma Ads Unregistered user