ප්ලාස්ටික් මල් පෝච්චි

Gampaha City, Gampaha, LK 200.00 LKR

7 months ago Buy ID #1540

Description

පොස්ටි එක සමිපුර්න කියවන්න
ඉතාමත් අඩුම මිල ගණන් යටතේ තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් උසස් ප්ලාස්ටික් මල් පෝච්චි අප ආයතනයෙන් තොග සහ සිල්ලර වශයෙන් ලබාගත හැක.
වෙළෙඳ පොළෙහි මිල , Rs. 240/=
අපේ මිල , Rs. 200/=
තොග මිල : Rs. 175/= (අඩුම 10)
ඩිලිවරි පහසුකම් ඇත.
UV මිශ්‍ර කර නිශ්පාදිත නිසා හිරු එළියට ඔරොත්තු දීම.
දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමට හැකි වීම.
රතු, කහ, කොල, නිල් , කලු , වර්ණ වලින් ලබා ගත හැක.
මෙය ඉතාමත් අලංකාර නිසා ඔබගේ නිවසේ ඇතුලත අලංකාරව තැබීමට හැකි වීම.
තව විවිධ මල් පෝච්චි අප ආයතනයට පැමිණ ලබා ගත හැක.
Sizes : Small, Medium, Large, XL වලින් ලබා ගත හැක.
ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබීට් කාඩ්පත් මගින් ගෙවීම් කල හැක
Enigma Ads
Enigma Ads Unregistered user