Azolla Pet Food

Kandy, Kandy, LK 500.00 LKR

7 months ago Buy ID #1424

Description

ඔබගේ සියළුම ගොවිපල හා සුරතල් සතුන් සදහා කිරි ගවයන් , එළුවන් , කුකුළන් , බැටලුවන් , කළුකුම් , වටුවන්, ඌරන්, හාවන්, විසිතුරු මසුන් (කාෆ්,පාකු,ගුරාමි වැනි මසුන්), කුරුල්ලන් සදහා ඉතා ‍යෝග්‍ය වේ අනෙකුත් සාන්ද්‍ර‍ සත්ත්ව ආහාර වෙනුවට ඇසොල්ලා ලබා දීම මගින්:- ✔️කිරි දෙනුන්ගේ හා එළුවන්ගේ කිරි නිෂ්පාදනය 15%කට වඩා වැඩි වන බව, ✔️බිත්තර කිකිළියන්ගේ/ වටුවන්ගේ බිත්තර නිෂ්පාදය හා ගුණත්වය ඉහල නංවන බව, ✔️බොයිලර්ස් වර්ගයේ හා අනෙකුත් කුකුළන්/ එළුවන්/ ඌරන්ගේ බර වැඩි වන බව, ✔️අනෙකුත් සියළුම ගොවිපල් හා සුරතල් සතුන් නීරෝගීව වර්ධනය වන බව, විද්‍යානුකූල පර්යේෂණ මගින් තහවුරු කර ඇත. ❗සතුන්ට ආහාර සදහා වැයවන වියදමෙන් 50%ක් ඉතිරි කරගත හැක. ❗ඉතා පහසුවෙන් ඔබටම ඔබගේ ගොවිපලේ අඩු ඉඩකඩ ප්‍ර‍මාණයක වගාකළ හැක. ❗වරක් මිලදී ගත් පසු ඔබටම ඔබේ ගොවිපළ තුල වර්ධනය කරගත හැක. ❗අඩි 6×4 ටැංකියක් තුළින් දිනපතා 1kg ක අස්වැන්නක් ලබා ගත හැක. ❗ඉතා සීග්‍රයෙන් වර්ධනය වන බැවින් දින දෙකකින් අස්වැන්න දෙගුණ වේ. ☑️ඔබගේ ගොවිපල සදහාත් අදම වෙන්කරවා ගන්න. ◾අවම ඇණවුම = 1Kg ◾දිවයින පුරා බෙදා හැරීම් ◾කුරියර් සේවය මගින් පැය 24න් දිවයින පුරා බෙදා හැරීම්. (කුරියර් ගාස්තු පාර්සලය ලැබෙන අවස්ථාවේ ඔබ විසින් ගෙවිය යුතුය) ◾අනුරාධපුුර අවට අයට පැමිණ ලබා ගතහැක. වැඩි විස්තර, ටැංකි සෑදීමට උපදෙස් ලබා ගැනීමට හා ඇණවුම් කිරීමට දැන්ම අමතන්න..
Upeksha Serasinghe
Upeksha Serasinghe Unregistered user