Azolla Pet Food

Kandy, Kandy, LK 500.00 LKR

7 months ago Buy ID #1424

Description

ඔබගේ සියළුම ගොවිපල හා සුරතල් සතුන් සදහා

කිරි ගවයන් , එළුවන් , කුකුළන් , බැටලුවන් , කළුකුම් , වටුවන්, ඌරන්, හාවන්, විසිතුරු මසුන් (කාෆ්,පාකු,ගුරාමි වැනි මසුන්), කුරුල්ලන් සදහා ඉතා ‍යෝග්‍ය වේ

අනෙකුත් සාන්ද්‍ර‍ සත්ත්ව ආහාර වෙනුවට ඇසොල්ලා ලබා දීම මගින්:-

✔️කිරි දෙනුන්ගේ හා එළුවන්ගේ කිරි නිෂ්පාදනය 15%කට වඩා වැඩි වන බව,

✔️බිත්තර කිකිළියන්ගේ/ වටුවන්ගේ බිත්තර නිෂ්පාදය හා ගුණත්වය ඉහල නංවන බව,

✔️බොයිලර්ස් වර්ගයේ හා අනෙකුත් කුකුළන්/ එළුවන්/ ඌරන්ගේ බර වැඩි වන බව,

✔️අනෙකුත් සියළුම ගොවිපල් හා සුරතල් සතුන් නීරෝගීව වර්ධනය වන බව, විද්‍යානුකූල පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

❗සතුන්ට ආහාර සදහා වැයවන වියදමෙන් 50%ක් ඉතිරි කරගත හැක.

❗ඉතා පහසුවෙන් ඔබටම ඔබගේ ගොවිපලේ අඩු ඉඩකඩ ප්‍ර‍මාණයක වගාකළ හැක.

❗වරක් මිලදී ගත් පසු ඔබටම ඔබේ ගොවිපළ තුල වර්ධනය කරගත හැක.

❗අඩි 6×4 ටැංකියක් තුළින් දිනපතා 1kg ක අස්වැන්නක් ලබා ගත හැක.

❗ඉතා සීග්‍රයෙන් වර්ධනය වන බැවින් දින දෙකකින් අස්වැන්න දෙගුණ වේ.

☑️ඔබගේ ගොවිපල සදහාත් අදම වෙන්කරවා ගන්න.

◾අවම ඇණවුම = 1Kg

◾දිවයින පුරා බෙදා හැරීම්

◾කුරියර් සේවය මගින් පැය 24න් දිවයින පුරා බෙදා හැරීම්. (කුරියර් ගාස්තු පාර්සලය ලැබෙන අවස්ථාවේ ඔබ විසින් ගෙවිය යුතුය)

◾අනුරාධපුුර අවට අයට පැමිණ ලබා ගතහැක.

වැඩි විස්තර, ටැංකි සෑදීමට උපදෙස් ලබා ගැනීමට හා ඇණවුම් කිරීමට දැන්ම අමතන්න..
Upeksha Serasinghe
Upeksha Serasinghe Unregistered user