Learn Drama and Theater

Meegoda, Colombo, LK 2600.00 LKR

7 months ago ID #1597

Description


Description:
නාට්‍ය හා රංග කලාව ONLINE පන්තියට නිවසේ සිට ආරක්ෂිතව සම්බන්ධ වන්න.
පලපුරුදු, වෘත්තීය සුදුසුකම් ලත්, උපාධිධාරී, (BA), විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්, ආචාර්යවරිය ක්විසින් මෙහෙයවනු ලැබේ.
>A/ L සිසුන් සඳහා සිද්ධාන්ත/ පුනරීක්ෂණ මාධ්යයෙන් ඉගැන්වේ.
>ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සිසුන් සූදානම් කිරීම
>විෂය නිර්දේශය සම්පූර්ණ කෙරේ.
>පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ.
>නිබන්දන සැපයේ.
>මුල සිට සරලවම….
තනි හෝ කණ්ඩායම් ON LINE පංති සඳහා
0775448327

Conducted By:
D. Perera
උපාධිධාරී(BA)


Age: 37 Years
District: All Island
Class Type: ONLINE
Class Category: G.C.E. O/L and A/L (Local)
Subject: Drama and Theater

Fee: Contact Please

Contact: 0775448327
WhatsApp: 0775448327