Residential land sale in Kuliyapitiya town area

Kuliyapitiya, Kurunegala, LK 400000.00 LKR

8 months ago Buy ID #930

Description

දිනෙන් දින වේගයෙන් දියුණුවන කුලියාපිටිය නගරයේ පදිංචි වීමට දැන් ඔබටත් අවස්ථාවක්.

කුලියාපිටිය නගර සභා සීමාව තුල පිහිටි ආනන්දගිරි ගාර්ඩන් හි පර්.30 ක බිමි කොටස වහාම විකුණනු ලැබේ.

නල ජල පහසුකම්, තෙකලා විදුලිය, නගරයට ඇවිදින දුර, පුලුල් මංමාවත්.

ශික්ෂණ රෝහල, වෛද්‍ය පීධය සීමිත කාලයකින් ළඟා වීමේ පහසුකම

පර්.එකක මිල ලක්ෂ 4 ක් පමණයි.

ඔබගේ අවශ්‍යතාවය අනුව පර්. 15 ක් වුවද මිලදී ගත හැක.

මෙම බිමි කොටස් ඉතා ඉක්මනින් අලෙවි වී අවසන් වී ඇති බැවින්, ඔබට කුලියාපිටිය නගරයෙන්ම මිලදී ගත හැකි අවසන් බිමි කොටස මෙ විය හැක.

ඉක්මන් කරන්න. අදම අප අමතන්න 0718610488
Kumari Kuliyapitiya
Kumari Kuliyapitiya Unregistered user