6 වන ශ්‍රේණියේ සිට අ. පො. ස සාමාන්‍ය පෙළ දක්වා සියලු ඉගැන්වීම් සහ ක්‍රියාකාරකම් සහිතව Online Zoom

Avissawella, Colombo, LK 2000.00 LKR

7 months ago ID #1595

Description


Description:
6 වන ශ්‍රේණියේ සිට අ. පො. ස සාමාන්‍ය පෙළ දක්වා සියලු ඉගැන්වීම් සහ ක්‍රියාකාරකම් සහිතව Online Zoom තාක්ශණය ඔස්සේ නිවසේ සිට ඉගෙනගැනීම සදහා සියලු දේශන පැවැත්වෙන අතර විශය සමගාමි ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩමුලු සදහා සම්බන්ධ කරගනු ලබන අතර වැඩිදුර අධ්‍යාපනය සදහා සුපැහැදිලි මග පෙන්වීමක් සහිතව නාට්‍ය නිශ්පාදන සදහා දායක වීමට රුචිකත්වයක් ඇති ළමුන් ඒ සදහා යොමු කරනු ලබයි.

සම්බන්ධ කරගැනීම සදහා
071 225 8446/ 077 122 8446
uwchamupathi@gmail. com

Conducted By:
Chamupathi
BA in UJSP


Age: 29 Years
District: All Island
Class Type: ONLINE
Class Category: G.C.E. A/L (International)
Subject: Drama and Theater

Fee: Rs. 2500

Contact: 0771228446
WhatsApp: 0712258446